News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

පෙර පැවති රජය පිහිටුවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි

762 Views


පෙර පැවති රජය පිහිටුවන්න සජිත් ජනපතිගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ කා හටද යන්න මේ වන විට සක් සුදක් සේ පැහැදිලි වී ඇති බැවින් ඔක්තෝබර් 26 වැනිදාට පෙර තිබූ රජය යළි පිහිටුවන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පවසා සිටියා..වර්තමානයේ දී රටේ පවතින්නේ නිල නොවන ආණ්ඩුවක් බව කී සජිත් ප්‍රේමදාස තවමත් නීත්‍යානුකූල අගමැතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ බවද සදහන් කලා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post