News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරු

496 Views


පොලිස් ලොක්කන් 45කට ස්ථාන මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 35 දෙනකු ස්ථාන මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ලැබුණු අනුමැතිය අනුව මෙම ස්ථානමාරුවීම් කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට පෙර මේ ආකාරයටම පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව එම ස්ථානමරු අත්හිටවා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post