News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

රොෂාන් මහානාම ජන්දේ ඉල්ලනවාද…? මෙන්න උත්තරේ

699 Views


රොෂාන් මහානාම ජන්දේ ඉල්ලනවාද…? මෙන්න උත්තරේ

තමන් දේශපාලනට එක්වෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා අසත්‍ය බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම පවසනවා.මෙම වාර්තා වන පුවත් සම්බන්ධයෙන් තමන් පුදුමයට පත්වූ බවත් තමන්ට දේශපාලනයට එක්වීමට කිසිම අදහසක් නොමැති බවත් ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

“ වගකිවයුතු පුරවැසියෙක් ලෙස මම මගේ උපරිමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වෙනවා. යමෙක් තවකෙකුගේ ජීවිතය දේශපාලන කටයුතු හරහා වෙනස් කිරීමට උත්සාහ නොකළ යුතුයි.”


News Articles
Latest Videos
Most Popular Post