වත්මන් දේශපාලන අර්බුද විසඳා ගැනීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ (29) පස්වරුවේ ඇතිකර ගත් එකගතාවන්ට අනුවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ.