News Line| Off Air
Generic placeholder image

Nov
30

ඊයේ 123ක බහුතරය අද 122ක් වෙන්න අඩු වෙච්ච කෙනා මෙන්න

1249 Views


ඊයේ 123ක බහුතරය අද 122ක් වෙන්න අඩු වෙච්ච කෙනා මෙන්න

ඊයේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සහ අනෙකුත් පක්ෂ වල එකතුවෙන් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබුණා. ඒත් අද ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට හිමි උනේ ජන්ද 122ක් පමණයි. අද දවසේ අඩු වූ ජන්දය කාගේද…? අපි ඒ ගැන සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් විමසා සිටිමේදි දැනගැනීමට ලැබුනේ අද දවසේ එජපයේ සුජීව සේරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි බවයි. ඒ අනුවයි අද දවසේ එක ජන්දයක් අඩුවෙන් මෙම යෝජනාව සම්මත වී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post