News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

මහින්දගේ අගමැති ධූරයට එරෙහි පෙත්සම් විභාගය කල් තබයි

613 Views


මහින්දගේ අගමැති ධූරයට එරෙහි පෙත්සම් විභාගය කල් තබයි

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ගොනු කළ පෙත්සම පිළිබඳ නඩු විභාගය කල් තබා තිබෙනවා.

ඒ එළඹෙන දෙසැම්බර් මස 03 වැනිදා දක්වායි.


News Articles
Latest Videos
Most Popular Post