News Line| Off Air
Generic placeholder image

Nov
30

අගමැති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරු පිටවෙන දොරටුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත්ව යයි

1491 Views


අගමැති මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරු පිටවෙන දොරටුවෙන් පාර්ලිමේන්තුවෙන් පිටත්ව යයි

අගමැති මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවෙන් පිටව ඇත්තේ සාමන්‍යය මන්ත්‍රිවරුන් පිටවීමට භාවිතා කරන දොරටුවෙන් බවයි වාර්තා වෙන්නේ. ඒ පාර්ලිමේන්තු පුස්තකාලයේ රනිල් වික්‍රමසිංහ සමග පැවති හමුවීමෙන් පසුවයි. එමෙන්ම මහින්ද රාජපක්ෂගේ නිල රථ සියල්ලම නවතා තිබුණේ පාර්ලිමේන්තුවේ අගමැති ජනපති ආදිය පිටවීමේ විශේෂ දොරටුව ආසන්නයේ උනත් ඒ සියල්ල නැවත මන්ත්‍රීවරු පිටවීමේ දොරටුව අසලට ගෙන්වා ගැනීමට පියවර ගත් බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරුවන් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post