News Line| Off Air
Generic placeholder image

Nov
30

පොලිස්පතිත් වව්නතිව් වෙත යයි

1047 Views


පොලිස්පතිත් වව්නතිව් වෙත යයි

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු පොලීසිය් ඉහළ නිලධාරීන් පිරිසක් වව්නතිව් බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ වව්නතිව්හි පොලිස් නිලධාරින් දෙදෙනෙක් ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය විමසා බැලීම සඳහායි.

මේ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් අධිකාරී හා පොලිස් බුද්ධි අංශ නිලධාරින් පිරිසක් එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post