News Line| Off Air
Generic placeholder image

Dec
1

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක්

1071 Views


ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක්

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණ අතර තවත් සාකච්ඡාවක් ඉදිරි දින කිහිපය තුළදි පැවැත්වෙනු ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා. එහිදී පවතින දේශපාලනික ගැටළුවලට විසදුම් ලැබෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අර්ජුන රණතුංග වැඩිදුරටත් කියාසිටියේ.

අද පෙරවරුවේ මහනුවර ශී‍්‍ර දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්තී‍්‍රවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post