News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
1

තී‍්‍රරෝද රථ ගාස්තු පහළට

838 Views


තී‍්‍රරෝද රථ ගාස්තු පහළට

ඉන්ධන මිළ අඩු කිරීම සැලකිල්ලට ගනිමින් තී‍්‍රරෝද රථ ගාස්තු අඩු කිරීමට ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති සුනිල් ජයවර්ධන පැවසුවේ පළමු කිලෝමීටරය සදහා අය කෙරෙන ගාස්තුව රුපියල් 10 කින් අඩු කිරීමට සිය සංගමය තීරණය කර ඇති බවයි.

මෙම ගාස්තු අඩු කිරීම ලබන 3 වනදා සිට කි‍්‍රයාත්මක කරන බවද එම සංගමය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post