News Line| Off Air
Generic placeholder image

Dec
1

සංචාරක අමාත්‍යාංශ ගිණුම්වල ඩොලර් බිලියන ගණනක් ගන්න හදනවා

490 Views


සංචාරක අමාත්‍යාංශ ගිණුම්වල ඩොලර් බිලියන ගණනක් ගන්න හදනවා

සංචාරක අමාත්‍යාංශයේ හා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සතුව පවතින ගිණුම්වල පවතින ඩොලර් බිලියන ගණනක මුදලක් ලබාගැනිමට භාණ්ඩාගාරය හා මුදල් අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව හිටපු සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුුතු අමාත්‍ය ජෝන් අමතුරංග මහතා ප්‍රකාශ කළේය.

අද පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් එතුමා මේ බව සඳහන් කළේය. මෙය නීතිවිරෝධී බවත් එය නවතා දැමිය යුතු බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post