News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

අද සිට වෙනස් වෙන කාසි මෙන්න

1893 Views


අද සිට වෙනස් වෙන කාසි මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හදුන්වා දුන් රුපියල / රුපියල් දෙක / රුපියල් පහ සහ රුපියල් දහයේ නව කාසි බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා අද (03) සිට සංසරණයට නිකුත් වනවා.

පහසුවෙන් රැගෙන යා හැකි බව / දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට කාසි වර්ග හදුනාගැනීමේ පහසුව / කල් පැවැත්ම යන කරුණු මතයි මෙම නව කාසි කාණ්ඩය හදුන්වා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තේ.

ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙන මුදල් ගණුදෙනු සදහා අද සිට මෙම නව කාසි වර්ග භාවිත කිරීමේ හැකියාව ජනතාවට හිමිවනවා.


News Articles
Latest Videos
Most Popular Post