News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

එජාපේ සාකච්ඡාව අවසන්

1253 Views


එජාපේ සාකච්ඡාව අවසන්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාව අවසන් වී තිබෙනවා.

හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කරන්නේ පොදු එකඟතාවක් වෙනුවෙන් මෙම සාකච්ඡාව පැවැති බවයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් අතර හමුවක් අද (03දා) රාත්‍රී 8.00ට පැවැත්වීමට නියමිතව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post