News Line| Off Air
Generic placeholder image

Dec
3

කරදරයක් වෙනකොට අහක බලන මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන්න ලංකාවෙ මිනිස්සු ඉන්නවා | එකමුතුකමින් වෙන්න ගිය ලොකු අනතුරක් වලක්වපු හැටි මෙන්න

657 Views

කරදරයක් වෙනකොට අහක බලන මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන්න ලංකාවෙ මිනිස්සු ඉන්නවා  |  එකමුතුකමින් වෙන්න ගිය ලොකු අනතුරක් වලක්වපු හැටි මෙන්න

පෙනි පෙනී තමන්ගෙ ඉස්සරහ කෙනෙක්ව මරලා දානකොට ඒ මරණය වළක්වනවා වෙනුවට වීඩියෝ කරන්න ෆොටෝ ගහන්න තරම් සමහර මිනිස්සු පිරිහිලා ඉන්නවා. ඒත් ඒ වගේ මිනිස්සුන්ටත් ආදර්ශයක් වෙන විදිහෙ එකමුතුකමක් අපිට වාර්තා වුණා. මේ තියෙන්නේ ඒ සිදුවීමට අදාල වීඩියෝ පටයයි.

News Articles
Latest Videos
Most Popular Post