News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

සජිත්ගෙන් විමල්ට ලැබුණු නිවාස අධිකාරියේ සේවකයින් පිරිසක් ඉවත් වෙයි

624 Views


සජිත්ගෙන් විමල්ට ලැබුණු නිවාස අධිකාරියේ සේවකයින් පිරිසක් ඉවත් වෙයි

නිවාස සංවර්ධන අධිකාරියට අනියුක්තව ස්ථිර නොවී සේවය කළ සේවක පිරිසක් සේවයන් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.  මෙම සේවක පිරිස නිවාස සංවර්ධන අධිකාරියේ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ ලේක් හවුස් වටරවුම ආසන්නේය විරෝධයක නිරතවෙමින් සිටියි.

මේ හේතුවෙන් ඒ ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය අමාත්‍ය විමිල් වීරවංශ මහතාගේ නිවාස, ඉදිකිරීම් හා සමෘද්ධි අමාත්‍යාංශට අයත් ආයතනයකි.


News Articles
Latest Videos
Most Popular Post