News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

S13 දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

1318 Views


S13 දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබෙනවා. මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා.

දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වේ. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි.

නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද මෙයට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පොදු ප්‍රවාහනය සඳහා යොදවන මෙම දුම්රිය රැක බලා ගැනීම සියලු දෙනාගේම වගකීමකි.


News Articles
Latest Videos
Most Popular Post