News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

අර්බුදය හැදුවේ රනිල් වික්‍රමසිංහයි – ජනපති කියයි

853 Views


අර්බුදය හැදුවේ රනිල් වික්‍රමසිංහයි – ජනපති කියයි

රට තුල පවතින දේශපාලන අර්බුදය දින 7 කින් අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.

ජනාධිපතිතුමා මීට සුලු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළේ තීරණය රට වෙනුවන් තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින්.


News Articles
Latest Videos
Most Popular Post