News Line| Off Air
Generic placeholder image

Dec
4

දේශපාලකයන් මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි දැන්වත් මේ නාඩගම නතර කරන්න

993 Views


දේශපාලකයන් මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි දැන්වත් මේ නාඩගම නතර කරන්න

මේ වන විට රටේ ඇතිව තිබෙන ගැටලුව අවසන් කිරීම සඳහා දැන්වත් කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමසදාස මහතා පවසනවා. අද පෙරවරුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

” මේ දඟලන්නේ නීතිය ඉහළට ගේන්නද? මේ දඟලන්නේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකින්නද? දේශපාලකයන් මේ රටේ තාවකාලික භාරකරුවන් පමණයි. දේශපාලඥයන් බලන්නේ තමන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නයි. දැන්වත් මේ නාඩගම නැවැත්විය යුතුයි. දැන්වත් මේ විහිලුව නැවැත්විය යුතුයි.පාර්ලිමේන්තුවේ බහුතරයට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දිය යුතුයි. එවිට අපි ඔක්තෝබර් 26 දා පෙර පැවැති ආණ්ඩුව නිර්මාණය කරනවා. අවනීතියෙන් ඉවත් කළ අගමැතිවරයා නැවත පත්කළ යුතුයි.”


News Articles
Latest Videos
Most Popular Post