පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.