News Line| Off Air
Generic placeholder image

Dec
6

2019 කාළගුණික අවධානම් වැඩිම රටවල් අතරින් ලංකාව දෙවැනි තැනට

1050 Views


2019 කාළගුණික අවධානම් වැඩිම රටවල් අතරින් ලංකාව දෙවැනි තැනට

ලබන වසරේදී වැඩිම කාලගුණික අවධානමක් ඇති ලෝකයේ දෙවැනි රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. ලෝක කාලගුණික අවධානම් දර්ශකය 2019 යේ මේ බව දැක්වෙයි.2019 වසරේදී ලෝකයේ වැඩි වශයෙන්ම කාලගුණික අවධානමකට ලක්විය හැකි රට ලෙස පොට්‍රෝ රිකෝ නම් වී තිබේ.

1998 වසරේ සිට 2017 වසර දක්වා කාගුණය හේතුවෙන් සිදුවී ඇති අහිමිවීම් දත්ත අනුව මෙම ශ්‍රේණිගත කිරීම් කර ඇති අතර German Watch ආයතනය මෙම දර්ශකය නීකුත් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post