News Line| Off Air
Generic placeholder image

Dec
7

13 වෙනිදා කොළඹට ලක්ෂ ගණනින් සෙනඟ එනවා

768 Views


13 වෙනිදා කොළඹට ලක්ෂ ගණනින් සෙනඟ එනවා

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීම සදහා නැවත වරක් කොළඹට ජනබලය කැදවන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පවසන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹට ගෙනවිත් විරෝධතාවයක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි 13 වෙනිදා සවස ගෝල්ෆේස් පිටියට නැවත ජනබල මෙහෙයුම ලක්ෂ ගණනින් කැදවන බවයි.


News Articles
Latest Videos
Most Popular Post