ඊළග වසරේදී සිංහල සිනමාවට පිදෙන සිනමා නිර්මාණ කිහිපයකුයි මේ.සමාජ ජාල තුල බොහෝ දෙනා පවසන පරිදි සිංහල සිනමාවට බලාපොරොත්තු රැසක් එක්කරන වසරක් ලෙස 2019 හදුන්වාදීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔස්කා සම්මාන උළෙලට නිර්දේශ වූ ප්‍රථම සිංහල චිත්‍රපටය වූ ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයත් ජනවාරී මාසයේදී තිරගත වීමට නියමිතයි.එමෙන්ම ලංකාවේ පළමු ත්‍රිමාන චිත්‍රපටය ගජමෑන් තිරගත වෙන්නෙත් 2019 වසරේදීයි. ඔබ මේ පහතින් දකින්නේ එම චිත්‍රපට පූර්ව ප්‍රචාරක දැන්වීම් සටහනුයි…

උපුටා ගැනීම – සමාජජාල වෙබ් අඩවි