News Line| Off Air
Generic placeholder image

Dec
10

එජාපයේ 13 රැළිය කල් යයි

1050 Views


එජාපයේ 13 රැළිය කල් යයි

එක්සත් ජාතික පක්ෂය විසින් එළැඹෙන 13 දා සංවිධානය කර තිබූ ජන බල මෙහෙයුම් රැළිය ලබන 17දා දක්වා කල් දැමීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළව ගොනුකළ පෙත්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබාදීමට නියමිත හෙයින් එක්සත් ජාතික පක්ෂය මෙසේ සිය රැළිය කල් දමා ඇත.

ඒ අනුව යුක්තියේ ජන සටන නමින් එම රැළිය 17 දා කොළඹ ගෝල් ෆේස් පිටියේදී පැවැත්විමට නියමිතය.


News Articles
Latest Videos
Most Popular Post