News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

නැතිවූ හෝ සොරකම් කරන දුරකතන දැනුම් දෙන්න වෙබ් අඩවියක්

1048 Views


නැතිවූ හෝ සොරකම් කරන දුරකතන දැනුම් දෙන්න වෙබ් අඩවියක්

නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk  නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මතය.


News Articles
Latest Videos
Most Popular Post