News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
11

සා. පෙළ ප්‍රශ්න පත්‍ර නැතිව සිසුහු විභාග ශාලාවේ බලා සිටිති

811 Views


සා. පෙළ ප්‍රශ්න පත්‍ර නැතිව සිසුහු විභාග ශාලාවේ බලා සිටිති

රටක අධ්‍යාපන කියන්නේ ඒ රටේ අනාගතය. ඒ සම්බන්ධයෙන් රටේ වගකිවයුත්තන්ගේ අවධානය හරි හැටි යොමුව නැති බවට කදිම සාක්ෂියක් අද අම්පාරෙන් වාර්තා වුණා.

අම්පාර ඩී.එස් සේනානායක ජාතික පාසලේ සහ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ අද දින සා.පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට නියමිත ප්‍රශ්න පත්‍ර නියමිත වෙලාවට ලැබී තිබුනේ නැහැ.

අද පැවැත්වීමට නියමිතව තිබෙන්නේ  සංගීත, නැටුම්, චිත්‍ර සහ සිංහල රසාස්වාදය යන විෂයන්.

සිසුන් 300 ක් පමණ  විභාගයට පෙනීසිටීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post