News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

උපාලි කන්නංගර දිවි ගමනට සමුදෙයි

1254 Views


උපාලි කන්නංගර දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වී තිබෙනවා.ඒ කොළඹ පෞද්ගලික රෝහලකදීයි. ඔහු පසුගිය කාලයේ රෝගී තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි බවයි ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් පැවසුවේ.
දේහය පිළිබද අවසන් කටයුතු සෙනසුරාදා සවස 4ට කොහුවල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post