එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
” අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි. ක” යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. මෙමෙ ජෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ස්ථිර කර සිටියා.
කෙසේ වෙතත් අද දිනයේත් ආණ්ඩු පක්ෂය නියෝයනය කරන කිසිදු මන්ත්‍රී වරයෙක් අදත් පාර්ලිමේන්තු සැසිවාරය සහභාගිව සිටියේ නැහැ.