News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

සිවිල් සංවිධාන 17 අද ලිප්ටන් වට රවුමට

500 Views


සිවිල් සංවිධාන 17 අද ලිප්ටන් වට රවුමට

ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සිවිල් සංවිධාන රැසක් අද (12) දිනයේ ද කොළඹ ලිප්ටන් වටරුමට රැස්ව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතයි.

අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, අලූත් පරපුර, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ සහ ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ ඇතුළු සංවිධාන 17ක් ඊට එක්වීමටයි නියමිතව බවයි සඳහන් වෙන්නේ.

සංවිධායකයින් පවසන්නේ මෙතෙක් වෙන වෙනම සටන් කළ සියලූ සංවිධාන එක් පෙරමුණක් ලෙස, පළමු පියවර ලෙස මෙලෙස උද්ඝෝෂණයක නිරත වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post