News Line| Off Air
Generic placeholder image

Dec
14

අද මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයිද? සවස් වරුවේ දේශපාලනය උණුසුම් වෙන ලකුණු

1129 Views


අද මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයිද? සවස් වරුවේ දේශපාලනය උණුසුම් වෙන ලකුණු

අද සවස් වරුවේ දේශපාලනයේ තීරණාත්මක තීන්දු කිහිපයක්ම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.එහිදී මහින්ද පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ප්‍රකාශය ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින බවට අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එමෙන්ම සවස් වරුවේ තවත් විශේෂ තීන්දු කිහිපයක්ම ගනු ඇති බවයි පක්ෂ විපක්ෂ දේශපාලන ආරංචි පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post