News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

ජනපති, කථානායක හා රනිල් අතර හමුවක්

2446 Views


ජනපති, කථානායක හා රනිල් අතර හමුවක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය මහතා හා එක්සත් ජාතික පක්ෂයෙ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (13දා) රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තා වෙයි. අතිශය පුද්ගලික මට්ටමින් මෙම හමුව පවත්වා ඇත.


News Articles
Latest Videos
Most Popular Post