News Line| Off Air
Generic placeholder image

Dec
14

නිදහස් පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

1789 Views


නිදහස් පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන්මග පිළිබඳව පක්ෂයේ සාමාජිකයන් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් පක්ෂයේ අනුදැනුමකින් තොරව සිදුකර ඇති ප්‍රකාශ පිළි නොගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කිරිමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post