News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

මහින්ද ජනපති විශේෂ හමුවක් දැන්

1079 Views


මහින්ද ජනපති විශේෂ හමුවක් දැන්

මහින්ද රාජපක්ෂ සහ සන්ධාන මන්ත්‍රීවරුන් මේ මොහොතේ ජනපති සමග විශේෂ හමුවකට එක්වී තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මේ හමුව අවසානයේ දේශපාලනික තීන්දු තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post