News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

ශ්‍රේෂ්ඨාධිකරණය මහින්දගේ අභියාචනය පිළිගත්තත් අතුරු තහනම දිගටම

729 Views


ශ්‍රේෂ්ඨාධිකරණය මහින්දගේ අභියාචනය පිළිගත්තත් අතුරු තහනම දිගටම

මහින්ද රාජපක්‍ෂ මහතාගේ අග‍්‍රාමාත්‍ය ධුරය සහ හිටපු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය තව දුරටත් ක්‍රියාත්මක බවයි අද දිනයේ අධිකරණය දන්වා සිටියේ.ඒ අනුව තව දුරටත් රටේ නිත්‍යානූකූල ඇමති මණ්ඩලයක් හෝ අගමැතිවරයෙක් ක්‍රියාත්මක නොවන බවයි දේශපාලකයින් පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post