News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

කොල්ලූපිටියේ සිට කොටුව දක්වා දැඩි රථවාහන තදබදයක් ගාලුපාර මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන්න

711 Views


කොල්ලූපිටියේ සිට කොටුව දක්වා දැඩි රථවාහන තදබදයක් ගාලුපාර මඟහැර විකල්ප මාර්ග භාවිතා කරන්න

කොළඹ ගාලූ පාරේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.අප වාර්තාකරුවන් පැවසුවේ එක්සත් ජාතික පක්ෂය, ගාලූ මුවදොර පිටියේ දී පවත්වන යුක්තියේ හඬ ජන රැළිය හේතුවෙන් මෙලෙස ගාලූ පාරේ රථ වාහන තදබදයක් පවතින බවයි.කොල්ලූපිටියේ සිට ගාලූ මුවදොර දක්වාත් ගාලූ මුවදොර සිට කොටුව දක්වාත් රථ වාහන තදබදය පවතින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

මෙම රැළියට සහභාගී වීමේ අරමුණින් දිවයිනේ ප‍්‍රදේශ රැසක සිට බොහෝ පිරිසක් මේ වනවිටත් කොළඹට පැමිණෙමින් සිටින බවද වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post