News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

ගෙදරටම ඇවිත් IPගේ පොලිස් නිල ඇදුම උස්සලා

1389 Views


ගෙදරටම ඇවිත් IPගේ පොලිස් නිල ඇදුම උස්සලා

නාදුනන පිරිසක් විසින් පොලිස් පරීක්ෂකවරයකුගේ නිවසට ඇතුළු වී ඔහුගේ පොලිස් නිල ඇඳුමක් සොරාගෙන නිවසෙහි ප්‍රධාන දොරටුවට වෙනත් අගුලක් සවිකර පලා ගොස් ඇත.පොලිස් නිලධාරීන් ලෙස වෙස් වලාගෙන දෙහිවල පිහිටි මෙම නිවසට ඇතුළුවී ඇති මෙම පිරිස මෙලෙස රැගෙන ගොස් ඇත්තේ පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිල ඇඳුමක් වන අතර තමන් රහස් පොලීසියෙන් යැයි කියූ පිරිසක් නිවසට පැමිණි බව අසල්වැසි කාන්තාවක් පොලීසිටය පවසා ඇත.
දෙහිවල පොලීසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි


News Articles
Latest Videos
Most Popular Post