News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

නවසීලන්ත දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි මෙන්න අද දවස අවසානයේදී තරගයේ තත්වය

614 Views


නවසීලන්ත දක්ෂතා හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි මෙන්න අද දවස අවසානයේදී තරගයේ තත්වය

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ වැඩි ගෞරව දිනා ගැනීමට නවසීලන්තය මේ වනවිට සමත් වී තිබෙනවා.ඒ, සිය පළමු ඉණිමට සියලූ දෙනා දැවී ලකුණු 578ක් රැස්කර ගනිමින්.එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ටොම් ලැතම් නොදැවී ලකුණු 264ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලූ 04ක් බිඳ හෙළු අතර දිල්රුවන් පෙරේරා සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලූ 02 බැගින් බෙදී ගියා.සිය දෙවන ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිනය නිමවන විට කඩුලූ 03ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 20ක්. මේ වන විටත් ශ්‍රී ලංකාව නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 276 පිටුපසින් පසුවනවා.


News Articles
Latest Videos
Most Popular Post