News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

“නව කැබිනට් මණ්ඩලය හෙට – ශ්‍රීලනිප මන්ත්‍රිවරු ගන්නේ සම්මුක පරීක්ෂණයකින්”

1325 Views


“නව කැබිනට් මණ්ඩලය හෙට – ශ්‍රීලනිප මන්ත්‍රිවරු ගන්නේ සම්මුක පරීක්ෂණයකින්”

නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පැවසුවා.අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ” ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව සම්මුඛ පරීක්ෂණ පවත්වා එම කටයුතු සිදු කරන බවද ඔහු සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post