News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
17

පැය 24 තුල ශ්‍රී ලංකා අහසට ගුවන් යානා 220ක් ආදායම මිලියන 10ක්

1947 Views


පැය 24 තුල ශ්‍රී ලංකා අහසට ගුවන් යානා 220ක් ආදායම මිලියන 10ක්

ශ්‍රී ලංකා ගුවන් සීමාව ඔස්සේ පියාසර කළ වැඩිම ගුවන් යානා සංඛ්‍යාව අද උදෑසන 6න් අවසන්වූ පැය 24 තුළ වාර්තාවූ බව සිවිල් ගුවන් සේවා අධිකාරි ආරංචි මාර්ග සදහන් කරනවා.මෙම කාලසීමාව තුළ ගුවන් යානා 220ක් පමණ මෙරට ගුවන් සීමාව ඔස්සේ පියාසර කර තිබෙන අතර එමගින් රජය ලද ආදායම රුපියල් මිලියන 10ක් පමණ වෙනවා.

ඉන්දියාවට බලපෑ පේතායි සුලි කුණාටුව හේතුවෙන් ඉන්දීය ගුවන් සීමාව ඔස්සේ පියාසර කරනු ලබන ගුවන් යානා විශාල සංඛ්‍යාවක් මෙරට ගුවන් සීමාව ඔස්සේ පියාසර කිරීම මෙම අදායම ලැබීමට හේතු වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post