News Line| Off Air
Generic placeholder image

Dec
18

ජනපති එජාපයට නොදී අමාත්‍යාංශ දෙකක් තබා ගැනීමේ සූදානමක්

1178 Views


ජනපති එජාපයට නොදී අමාත්‍යාංශ දෙකක් තබා ගැනීමේ සූදානමක්

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය තමන් යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා අදහස් කරන බව දේශපාලන ආරංචි පවසනවා. කැබිනට් මණ්ඩලය සඳහා එක්සත් ජාතික පෙරමුණේ යෝජිත නාම ලේඛණය ජනාධිපතිවරයා වෙත ලැබීමෙන් පසු ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වෙනු ඇති.

ජනාධිපතිවරයා වෙත පවරා ගැණෙන අමාත්‍යාංශ පිළිබඳවද එහිදී අවධානයට ගැනුණු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post