නව අමාත්‍ය මණ්ඩලයේ කැබිනට් ඇමති ධුරයක් භාර නොගැනීමට තමන් තීරණය කල බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.එමෙන්ම විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිශාඩ් බදියුදීන් සහ මලික් සමරවික්‍රම මහත්වරුන්ද එම ස්ථාවරයෙහිම පසුවන බවයි.