News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
18

රුසියාවේ රැප් සංගීතය පාලනයට පියවර

488 Views


රුසියාවේ රැප් සංගීතය පාලනයට පියවර

රුසියාවේ රැප් සංගීතය පාලනය කිරීමට එරට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා.එය ඉතා අපහසු කාර්යයක් වුවත් එය පාලනය කිරීම සඳහා සිය රජය කටයුතු කරනු ඇතැයිද ඔහු සඳහන් කර තිබේ.

මේ සම්බන්ධව කටයතු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් එරට සංස්කෘතික අමාත්‍යංශයටද දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.මෙම රැප් සංගීතය තුළින් තරුණ පරම්පරාව  වැඩි  වශයෙන් මත් ද්‍රව්‍යට ඇබ්බැහි කරවිමට , ලිංගිකත්වයට, එහි භාවිත වන අසභ්‍ය වචන  ප්‍රචණ්ඩකාරී මානසිකත්වය පෙළඹවීමක් ඇති කරනු බව පුටින් පවසා ඇතැයිද මාධ්‍ය වාර්තා කර තිබිණි.


News Articles
Latest Videos
Most Popular Post