News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

සජිත් ඇමතිධූරයේ වැඩ භාරගෙන මුල්ම වැඩේ ලෙස ලූෂන්ට මිලියනයක් දෙයි

869 Views


සජිත් ඇමතිධූරයේ වැඩ භාරගෙන මුල්ම වැඩේ ලෙස ලූෂන්ට මිලියනයක් දෙයි

අද දවසේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍යාංශයේ නව ඇමතිවරයා ලෙස වැඩ භාර ගනිමින් සජිත් ප්‍රේමදාස තමන්ගේ මුල්ම කටයුත්ත ලෙස කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්ට රුපියල් මිලියනයක මුදලක් ප්‍රධානය කර තිබෙනවා. ඒ ඔහුගේ ඉදිරි ක්‍රීඩා ජීවිතය සාර්ථක කර ගැනීමට. මේ මුදල සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් සිදුකර තිබීමද විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post