News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
20

අන්තරේට අදත් කදුළු ගැස් ප්‍රහාරයක්

843 Views


අන්තරේට අදත් කදුළු ගැස් ප්‍රහාරයක්

කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී සරසවි සිසුන්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ල කළා.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය එම විරෝධතාව සංවිධාන කර තිබුණේ රජරට සහ අග්නිදිග විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය මර්දනය නතර කරන්නැයි බල කරමිනුයි.

විරෝධතාවට එක්ව සිටින සිසුන් මරදාන ටෙක්නිකල් හන්දියේ සිට විරෝධතා පා ගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටියදී පොලීසිය කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post