News Line| Off Air
Generic placeholder image

Dec
20

රංජිත් සොයිසා අත්අඩංගුවට

1515 Views


රංජිත් සොයිසා අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පැවසුවේ ගොඩකවෙල ප‍්‍රදේශයේ දී පුද්ගලයෙකුට පහර දීමේ සිද්ධියක් සම්භන්ධයෙන් මන්ත‍්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි
එම පැමිනිල්ලට අදාළව රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා ඇතුලූ 04 දෙනෙකු අද ගොඩකවෙල පොලිසියට පැමිනීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පසුව මන්ත‍්‍රීවරයා ඇතුලූ පිරිස ඉදිරිපත් කෙරුනේ පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණටයි
එහිදී ඔවුන් ලබන පළමු වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කලා


News Articles
Latest Videos
Most Popular Post