News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
24

නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

3451 Views


නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි.

නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කර මේ තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post