News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
27

උසස් පෙළ ප්‍රතිඵල වලට මොකද වුණේ?

3063 Views


උසස් පෙළ ප්‍රතිඵල වලට මොකද වුණේ?

උසස් පෙළ ප්‍රතිඵල නිශ්චිත දිනයට නිකුත් කිරිමට නොහැක් තත්ත්වයක් උද්ගත වී තිබේ. සෑම වසරකම දෙසැම්බර් 28 දා උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කිරිමට නියමිතව ඇතත් එදිනට එය නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

කෙසේ වෙතත් වසර අවසානයට පෙර විභාග ප්‍රථිඵල නිකුත් කිරිමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම් කර තිබේ. මේ වන විට විභාග ප්‍රතිඵල ලේඛණ සකස් කිරීමේ අවසන් අදියරේ තිබෙන බවත් තොරතුරු වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post