News Line| Off Air
Generic placeholder image

Dec
31

23 වන නාවික හමුදාපතිවරයා නම් කෙරේ

3353 Views


23 වන නාවික හමුදාපතිවරයා නම් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කර තිබෙනවා.

ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (31) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

මේ අනුව රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා 2019 ජනවාරි පළමු වැනිදා සිට නව නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post