News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

බන්දුලට මහේලගෙන් සැර පිළිතුරක්

2523 Views


බන්දුලට මහේලගෙන් සැර පිළිතුරක්

මෙවර උසස්පෙළ විිභාගයේ කළා අංශයේ දිවයිනේම පළමු ස්ථානය ලබාගත් සිසුවිය ජාත්‍යන්තර පාසලකින් බිහිවූයේ කුමන්ත්‍රණයක් නිසා බව හිටපු අධ්‍යාපන අමාත්‍යවරයෙක් මෙන්ම, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා සඳහන් කරන්නේ ඒම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කනගාටුවන බවත් නිදහස් ‌හෝ ගෙවීම් යටතේ අධ්‍යාපනය කළත් සෑම විටම අපගේ අනාගත පරම්පරාව  ධෛර්යමත් කළ යුතු බවත් ඔහු පවසයි.


News Articles
Latest Videos
Most Popular Post