News Line| Off Air
Generic placeholder image

Jan
2

මන්ත්‍රී රංගේ බණ්ඩාර පොලිස් නිල ඇඳුම ඇන්දේ ඇයි..?

1117 Views


මන්ත්‍රී රංගේ බණ්ඩාර පොලිස් නිල ඇඳුම ඇන්දේ ඇයි..?

පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බංඩාර පොලිස් නිළ ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබෙනවා. රංගේ බංඩාර මන්ත්‍රීවරයා දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරිවරයකු ලෙස සේවය කර තිබෙනවා. පොලිස් සේවයට සමුදි දේශපාලනයට පැමිණි රංගෙ බණ්ඩාර මන්ත්‍රීවරයාට පසුගිය වසරේ නැවත පොලිස් දෙපාර්තුමේන්තුව මගින් සහකාර පොලිස් අධිකාරි ධුරය පිහිටුවා විශ්‍රාම ගන්වා තිබුණා.

මන්ත්‍රීවරයා සිය ෆේස්බුක් ගිණුමට එකතුකර තිබූ ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post