News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

තවත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් අනතුරක්

1312 Views


තවත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් අනතුරක්

මරදානේ පිහිටි ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ලක සෝපානයක් සිරවීමෙන් ඊයේ රාති‍්‍රයේ අනතුරක් සිදුවී තිබෙනවා.කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය පැවසුවේ සිය නිලධාරීන් ගොස් සෝපානයේ සිරවී සිටි පුද්ගලයෙකු බේරාගත් බවයි.ගොඩනැගිල්ලේ අලූත්වැඩියාවක් අතරවාරයේ මෙම අනතුර සිදුව තිබෙන බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි ගොඩනැගිල්ලක සෝපානයක් කඩා වැටීමෙන් ඉකුත් 29 වැනිදා සිදුවූ අනතුරකින් රගර් කී‍්‍රඩකයෙකු මියගියා.


News Articles
Latest Videos
Most Popular Post